සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 112

අතිශය දුෂ්ටකම

n. viciousness

අතිශය ධෛර්ය හීන

a. heartsick

අතිශය නුවුවමනා ලෙස හැසිරීම

n. overkill

අතිශය ප්‍රකට දේ

n. proverb

අතිශය ප්‍රබල

a. devastating

අතිශය ප්‍රීතිමත්

a. blissful

අතිශය ප්‍රීතිය

n. bliss

අතිශය පිළිකුල

1. n. anathema
2. anathematise

අතිශය පීඩාකර

a. excruciation

අතිශය පුද්ගලවාදී දර්ශනයක්

n. solipsism

අතිශය බුද්ධිමත්

sharp-witted

අතිශය රක්තවර්ණ

1. a. damaged
2. a. damask

අතිශය වර්ණනාත්මක

1. a. lyric
2. a. lyrical

අතිශය වර්ණවත්

1. colorific
2. a. flaming

අතිශය විචිත්‍ර

a. aureate

අතිශය වෙභෙසකර

a. grueling

අතිශය වෙභෙසට පත්

a. worn

අතිශය වෙහෙසට පත්

worn

අතිශය වේගවත්

a. fervid

අතිශය වේදනාකාරී

a. excruciating

අතිශය සංක්ෂෝභයට පත්වුණු

a. overwrought

අතිශය සසලවන

a. highly strung

අතිශය හිතේසී

a. devoted

අතිශයින්

1. adv. deeply
2. adv. doubly
3. adv. excessively
4. adv. extremely
5. adv. far
6. adv. full
7. adv. fully
8. adv. greatly
9. adv. most
10. adv. pitifully
11. prefix. super
12. adv. terribly
13. adv. vastly
14. adv. wondrous
15. a. ever so