අපහරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉවත් කිරීම; පහ කිරීම; දුරු කිරීම.
2. නා. පැහැර ගැනීම; සොරා ගැනීම.
3. (ජ්‍යෝති.) නා. යම්කිසි කෙනෙකු උපත ලැබූ විට ඔහු උපන් දශාවෙන් කොපමණ කාල ප්‍රමාණයක් ගත වී තිබේ දැයි ගැන බැලීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉවත් කිරීම; පැහැර ගැනීම (සං. අපහරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. abduction
2. n. ablation
3. n. abstraction
4. n. confiscation
5. Geo. deflation
6. disposal
7. n. expulsion
8. Phy. getter
9. Law. kidnapping
10. n. ravishment
11. n. removal
12. Law. stealing