සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 281

අපස්‍යන්දනය

Geo. effluent

අපස්‍යන්දය

effluent

අපස්‍රාවකය

Civ. adjutage

අපසාමාන්‍ය

Aes. abnormal

අපසාමුද්‍රක ප්‍රදේශ

hinterland

අපසාරණය

1. Law. divergence
2. Oth. weeding

අපසාරණය වෙනවා

Law. diverge

අපසාරි

Sur. divergent

අපසාරිතාව

Mat. divergence

අපසාරී

1. a. divergent
2. Bot. diverging

අපසාරී පරිණාමය

Soc. emergent evolution

අපසාරී වෙනවා

diverge

අපසාරීතාව

Bot. divergence

අපසාහී

Psy. effector

අපසාහී වාහිණිය

Med. vas deferens

අපසෘතිය

divergence

අපසෛලය

apocyte

අපහතය

Med. apoplexy

අපහරණය

1. n. abduction
2. n. ablation
3. n. abstraction
4. n. confiscation
5. Geo. deflation
6. disposal
7. n. expulsion
8. Phy. getter
9. Law. kidnapping
10. n. ravishment
11. n. removal
12. Law. stealing

අපහරණය / යමෙකු ස්ව කැමැත්තෙන් තොරව රැගෙන යාම

kidnapping

අපහරණය කරනවා

Law. kidnap

අපහසු

1. adj. cumbersome
2. a. cumbrous
3. a. difficult
4. a. inconvenient
5. infeasible
6. a. uncomfortable
7. a. uneasy
8. a. unhandy
9. a. untoward

අපහසුකම

1. n. regress
2. n. regression

අපහසුව

1. n. ailment
2. n. bother
3. n. discomfort
4. n. inconvenience
5. straits
6. n. unease