අපසාරී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. පොදු කේන්ද්‍රස්ථානයකින් එකිනෙකට ඈත් වෙමින් විහිදී යන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. divergent
2. Bot. diverging