අපහසුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පහසු නොවනබව; අමාරුව; දුෂ්කරතාව.
2. නා.ප්‍ර. අසනීපය; ආබාධය; රෝගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ailment
2. n. bother
3. n. discomfort
4. n. inconvenience
5. straits
6. n. unease