සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 280

අපශාකය

explant

අපශාඛාව

1. distributary
2. Soc. offshoot

අපශේෂණය

dis-saving

අපශෝධනය කරනවා

Law. expunge

අපසංඥාකාර

aposematic

අපසංඥිතයෝ

aposeme

අපසරණ කාචය

Sur. diverging lens

අපසරණය

1. Aes. breakaway
2. n. divergence

අපසරණය වූ

slanted

අපසරණය වෙනවා

Mat. diverge

අපසර්ජනය

1. Psy. abreaction
2. Soc. expropriation

අපසහායක

1. Soc. accessory
2. Soc. accomplice
3. Law. collusive

අපසහායකත්වය

Law. complicity

අපසහායකයා

Law. accomplice

අපස්එිත ශ්‍රීරාව

Med. varicose vein

අපස්ථිත පුංජය

Med. varicocele

අපස්ඵීත පුඤය

varicocele

අපස්මාර රූපී

Psy. epileptiform

අපස්මාර රෝගය

n. petit mal

අපස්මාර රෝගියා

n. epileptic

අපස්මාර ස්ථිතිය

Med. status epilepticus

අපස්මාරය

1. n. catalepsy
2. n. epilepsy

අපස්මාරී

epileptic

අපස්වරය

n. discord