අපසරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉවත් ව යෑම; පිටත්ව යෑම; වෙන්ව යෑම.
2. (පාරිභා.) නා. පොදු කේන්ද්‍රස්ථානයකින් එකිනෙකට ඈත් වෙමින් විහිදීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. breakaway
2. n. divergence