අපසර්ජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අත්හැරීම; දුරු කිරීම.
2. නා. කිසියම් දෙයක් පිරිනැමීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. abreaction
2. Soc. expropriation