අපස්මාරය

apasmāraya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිහි නැති වීමක් සහිතව හෝ රහිතව මොළයේ සංවේදී කොටස්වල ක්‍රියාව හදිසියේ අවුල්වීම ඇති කරවන රෝගය; මීමැස්මොරය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මීමැස්මොරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. catalepsy
2. n. epilepsy