බුද්ධදත්ත පාලි අකාරාදිය – 54
අපසව්ය
න. දකුණ.
අපස්මාරය
පු. මීමැස්මොරය.
අපස්සය
පු. පිහිට; හේත්තුවෙන ලෑල්ල.
අපස්සයික
3. හේත්තු වෙන්ට දෙයක් ඇත්තා.
අපස්සීත
3. ආශ්රය කොට පවත්නා; හේත්තු වූ.
අපස්සෙති
(අප+සි+ණෙ) ආශ්රය කොට සිටී; හේත්තු වෙයි.
අපස්සෙන
න. පිට ඇන්ද; හේත්තුවෙන ලෑල්ල.
අපසාදන
න. දෝෂාරෝපණය; නො සතුටුකිරීම.
අපසාදිත
3. නින්දා කළ; නො සතුටු කළ.
අපසාදෙති
(අප+සද+ණෙ) දොස් නගයි; නින්දා කරයි.
අපසාදෙන්ත
3. නින්දා කරමින්.
අපහන්තු
පු. ඉවත් කරන්නා.
අපහරණ
න. සොරකම.
අපහරති
(අප+හර+අ) ඉවත් කරයි; සොරකම් කරයි.
අපහාර
පු. ඉවත් කිරීම.
අප්ප
3. අල්ප වූ; ටික වූ.
න. ටික; ස්වල්පය.
අප්පක
න. ටික; ස්වල්පය.
3. අල්ප වූ; ටික වූ.
අප්පකිච්ච
3. ස්වල්ප වැඩ ඇති.
අප්පකිණ්ණ
3. සමූහයාගෙන් නො ගැවසුණු.
අප්පගබ්භ
3. උඬඟු නොවූ; බුහුටි නොවූ.
අප්පග්ඝ
3. අඩු වටිනාකම ඇති.
අප්පච්චය
3. හේතු රහිත.
න. කෝපය.
අප්පට්ඨ
3. අල්ප ඵල ඇති.
අප්පටිඝ
3. ද්වේෂ නැති; හැපීම් නැති.