අපස්සය
apassaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පුටු ආදියේ ආසනවල හේත්තු වන ඇන්ද; දෑලයෙහි අත් තබන ඇඳි දෙක.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පිහිට; හේත්තුවෙන ලෑල්ල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. න. හේත්තුවන පුවරුව (සත්තඞ්ගො නාම පිට්ඨි අපස්සයෙන ච උබතො පස්සෙසු අපස්සයෙහි ච සද්ධිං කතො.) (පි. 82)
Digital Pāḷi Dictionary
- apassaya 1 masc mattress; bed [apa + √si > sāy + *a]
- apassaya 2 masc [apa + √si > sāy + *a]