අපස්සෙති

apasseti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අප+සි+ණෙ) ආශ්‍රය කොට සිටී; හේත්තු වෙයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අප+සි. √ භු. සයෙ, නිදීමෙහි +ති. අප+සෙති=අපස්සෙති) නිදයි, සැතපෙයි. හාන්සිවෙයි. (පි. 82)

Digital Pāḷi Dictionary