අපස්සෙන
apassena
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පිට ඇන්ද; හේත්තුවෙන ලෑල්ල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. හේත්තුවන ලෑල්ල, හාන්සිවන පුවරුව.
න. පිටාටුව, පිට ඇන්ද, හාන්සි වන පිණිස තැනූ දෙය. (පි. 82)
Digital Pāḷi Dictionary
- apassena nt support; dependence; something to lean on [apa + √si > se + ana]