බුද්ධදත්ත පාලි අකාරාදිය – 55
අප්පටිනිස්සග්ග
පු. අත් නො හැරීම; දුරු නොකිරීම.
අප්පටිපුග්ගල
පු. අසමාන පුද්ගලයා; විරුද්ධ පුද්ගලයෙකු නැත්තා.
අප්පටිබද්ධ
3. සම්බන්ධ නොවූ.
අප්පටිභාග
3. සමානයකු නැති.
අප්පටිභාණ
3. නො වැටහෙන.
න. නො වැටහීම.
අප්පටිම
3. සමානයකු නැති.
අප්පටිවත්තිය
3. ආපසු පෙරළිය නො හැකි.
අප්පටිවානිතා
ඉ. නො පසු බස්නා වීර්ය ඇති බව.
අප්පටිවානී
3. පසු නො බසින්නා.
අප්පටිවිද්ධ
3. අවබෝධ නො කළ.
අප්පටිසන්ධික
3. නැවත නො උපදනා; පිළිසඳ නැති.
අප්පටිසම
3. සමානයකු නැති.
අප්පටිස්සව
3. නො කීකරු.
අප්පණා
ඉ. දීම; ධ්‍යානය; පැමිණවීම.
අප්පණිහිත
3. ආශාවන්හි නො පිහිටි.
අප්පතිකුට්ඨ
3. නින්දිත නොවූ.
අප්පතිට්ඨ
3. පිහිට නැති.
අප්පතිස්ස
3. නො කීකරු.
අප්පතිහත
3. නො මඩින ලද.
අප්පතීත
3. නො සතුටු වූ.
අප්පදුට්ඨ
3. ද්වේෂ නැති; දූෂිත නොවූ.
අප්පධංසිය
3. යටත් කළ නො හැකි; විනාශ කළ නො හැකි.
අප්පනිග්ඝොස
3. අල්ප ශබ්ද ඇති.
අප්පමඤ්ඤා
ඉ. සීමා රහිතව පත්වන මෛත්‍රී කරුණාදිය.