අප්පටිපුග්ගල
appaṭipuggala
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අසමාන පුද්ගලයා; විරුද්ධ පුද්ගලයෙකු නැත්තා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අප්රතිපුද්ගලයා, අසමාන පුද්ගලයා. (පි. 76)
Digital Pāḷi Dictionary
- appaṭipuggala 1 masc who is not an equal; who is not a peer [na > a + paṭi + puggala]
- appaṭipuggala 2 adj matchless; peerless; unrivalled; unequalled [na > a + paṭi + puggala]