අප්පතිහත

appatihata

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නො මඩින ලද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (අ=න+පති+හත) අප්‍රතිහත නොමැඩිය හැකි, නොනැසිය හැකි, යටත් නොකටහැකි. (පි. 77)

Digital Pāḷi Dictionary