බුද්ධදත්ත පාලි අකාරාදිය – 56

අප්පමත්ත

න. අල්ප දෙය; ටික දෙය.
3. ප්‍රමාදනො වූ; මද ප්‍රමාණ ඇති; සිහියෙන් යුක්තව වසන.

අප්පමත්තක

3. මද ප්‍රමාණ ඇති.
න. අල්ප දෙය; ටික දෙය.

අප්පමාණ

3. ප්‍රමාණ රහිත.

අප්පමාද

පු. ප්‍රමාද නො වීම; සිහියෙන් යුතුව විසීම.

අප්පමෙය්‍ය

3. ප්‍රමාණ නො කළ හැකි; මැණිය නො හැකි.

අප්පවත්ත

3. නො පැවති.

අප්පවත්ති

ඉ. නො පැවතීම.

අප්පවත්තික

3. නො පැවැත්වූ.

අප්පසත්ථ

3. (අප්ප+සත්ථ) ප්‍රශස්ත නොවූ; මද ගැල් සමූහයක් ඇති.

අප්පසන්න

3. නො පැහැදුණු; නො සතුටු වූ.

අප්පසමාරම්භ

3. සුළු පටන් ගැන්මක් ඇති; හිංසා අඩුවූ.

අප්පස්සක

3. ‍ ටික ධනයක් ඇති; 3. නිර්ධන වූ.

අප්පස්සාද

3. මදවූ රස විඳීම් ඇති.

අප්පස්සුත

3. අඩු උගත් කම ඇති; නූගත්.

අප්පසාද

පු. නො පැහැදීම; නො සතුට.

අප්පසාවජ්ජ

3. අල්ප දොස් ඇති.

අප්පහරිත

3. නිල් තණ පැලෑටි නැති.

අප්පහාන

න. දුරු නො කිරීම.

අප්පහීන

3. දුරු නො කළ; දුරු නොවූ.

අප්පාණක

3. සතුන් නැති; හුස්ම නැති.

අප්පාතඞ්ක

3. ලෙඩ අඩු.

අප්පිකා

ඉ. ටික; ස්වල්පය.

අප්පිච්ඡ

3. අඩු ආශා ඇති; ටික දෙයින් සතුටු වන.

අප්පිච්ඡතා

ඉ. ආශා අඩු බව; ලද දෙයින් සතුටු වීම.