අප්පමෙය්ය
appameyya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මැනිය නොහැකි; ප්රමාණ කළ නොහැකි; අප්රමාණ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ප්රමාණ නො කළ හැකි; මැණිය නො හැකි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ප්රමාණ නොකට හැකි, පමණ නොකට හැකි. (පි. 77)
Digital Pāḷi Dictionary
- appameyya ptp immeasurable; inestimable [na > a + pa + √mā + eyya]