අප්පමත්ත
appamatta
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අල්ප දෙය; ටික දෙය.
3. ප්රමාදනො වූ; මද ප්රමාණ ඇති; සිහියෙන් යුක්තව වසන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (අප්ප+මත්ත) ස්වල්පප්රමාණ, මඳපමණ.
ති. (අ=න+පමත්ත) පමා නොවූ, එළඹසිටි සිහි ඇති. (පි. 77)
Digital Pāḷi Dictionary
- appamatta 1.1 pp diligent (in); vigilant (about); careful (about); attentive (to) [na > a + pa + √mad + ta]
- appamatta 2.1 adj small; slight; insignificant [appa + matta]
- appamatta 1.2 pp wary; hypervigilant; paranoid (about) [na > a + pa + √mad + ta]