අප්පමාද

appamāda

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නොපමාව; සිහියෙන් යුතු ව විමසීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ප්‍රමාද නො වීම; සිහියෙන් යුතුව විසීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අප්‍රමාදය, ස්මෘති අවිප්‍රවාසය, නොපමාව. (පි. 77)

Digital Pāḷi Dictionary