බුද්ධදත්ත පාලි අකාරාදිය – 57

අප්පිත

3. ඇතුළට වැදුණු; ළඟට පැමිණ වූ.

අප්පිය

3. ප්‍රිය නොවූ.

අප්පෙකදා

නි. ඇතැම් දිනක.

අප්පෙති

(අප+ණෙ) පමුණුවයි; පැමිණේ; පිහිටුවයි.

අප්පෙව

නි. වන්නේ නම් යෙහෙකි.

අප්පෙව නාම

නි. වන්නේ නම් යෙහෙකි.

අප්පෙසක්ක

3. උසස් නොවන; තේජස් අඩු.

අප්පොස්සුක්ක

3. අඩු උත්සාහ ඇති.

අප්ඵුට

3. පැතිර නො සිටි.

අප්ඵොටන

න. අත්පොළසන; අප්පුඩි ගැසීම.

අප්ඵොටිත

න. අත්පොළසන; අප්පුඩි ගැසීම.

අප්ඵොටෙති

(ආ+ඵුට+ණෙ) අත්පොළසන් දෙයි.

අපාකට

3. අප්‍රසිද්ධ; ප්‍රකට නොවූ.

අපාඞ්ග

පු. ඇස් කෙළවර.

අපාචී

ඉ. දකුණු දිශාව.

අපාචීන

3. ඉටහිරට අයත්.

අපාණ

න. පිට කරන හුස්ම.

අපාද

3. පා නැති; පු. බඩ ගා යන සතා.

අපාදක

3. පා නැති; පු. බඩ ගා යන සතා.

අපාදාන

න. වෙන් කිරීම; වෙන්ව යාම.

අපාමග්ග

පු. කරල්සැබෝ ගස.

අපාය

පු. නරකය; විනාශය; සැප නැති තැන.

අපායගාමී

3. අපායට යන්නා; විපතට පමුණුවන.

අපායමුඛ

න. විනාශයට කාරණය.