අපාචී

apācī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දකුණු දිග; දක්ෂිණ දිශාව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. දකුණු දිශාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. දක්ෂිණදිශාව, දකුණුදිග. (පි. 82)

Digital Pāḷi Dictionary