අප්පස්සුත

appassuta

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අඩු උගත් කම ඇති; නූගත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අල්පශ්‍රැත, බහුශ්‍රැතනොවූ, බොහෝ ඇසූපිරූ තැන් නැති. (පි. 78)

Digital Pāḷi Dictionary