අප්පිච්ඡතා
appicchatā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ආශා අඩු බව; ලද දෙයින් සතුටු වීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඊ-අල්පෙච්ඡතාව, ලදදෙයකින් සතුටු වන බව. (පි. 78)
Digital Pāḷi Dictionary
- appicchatā fem fact of having few wishes; contentment [appa + icchā + tā appiccha + tā]