අප්පිච්ඡ
appiccha
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අඩු ආශා ඇති; ටික දෙයින් සතුටු වන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අල්පෙච්ඡ. ලදදෙයකින් සතුටු වන. (පි. 78)
Digital Pāḷi Dictionary
- appiccha adj with few wishes; wanting little; having few needs; modest [appa + icchā + a appicchā + a]