අප්පසත්ථ

appasattha

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. (අප්ප+සත්ථ) ප්‍රශස්ත නොවූ; මද ගැල් සමූහයක් ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (අප්ප+සත්ථ) සත්ථවාහකයෙකු රහිත, සාත්තුවෙකු නොමැති (ගැල්සමූහයක් සාත්තු නම් වේ) (පි. 78)

Digital Pāḷi Dictionary