අප්පධංසිය
appadhaṃsiya
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. යටත් කළ නො හැකි; විනාශ කළ නො හැකි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. විනාශ නොවිය යුතු, නැති නොවිය යුතු. (පි. 77)
Digital Pāḷi Dictionary
- appadhaṃsiya ptp undefeatable; unable to be destroyed (by) [na > a + pa + √dhaṃs + iya]