අප්පණිහිත
appaṇihita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. (අභි.) රාග, දෝස, මෝහ, ප්රණිධි නැති. තෘෂ්ණා සඞ්ඛ්යාත ප්රාර්ථනා නැති.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ආශාවන්හි නො පිහිටි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (අ=න+පණිහිත) “එතං මම එතං සුඛං” යනාදින් ප්රවෘත්තවූ තෘෂ්ණාසඞ්ඛ්යාත ප්රණිධිය බැහැර කරන ලද තෘෂ්ණා රහිත. (පි. 77)
Digital Pāḷi Dictionary
- appaṇihita 1 pp undirected; unguided [na > a + pa + ni + √dhā > (da)h + ita]
- appaṇihita 2 pp uninclined; without intent; not disposed [na > a + pa + ni + √dhā > (da)h + ita]