අප්පණිහිතවිමොක්ඛමුඛ
appaṇihitavimokkhamukha
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. යම් කලෙක ව්යුත්ථානගාමිනීවිදර්ශනාව දුඃඛ හෙයින් විදර්ශනා කෙරේ නම් එසමයෙහි මාර්ගය තෙම අප්රණිහිත විමොක්ෂමුඛ නම් වේ. (පි. 77)