අප්පටිනිස්සග්ග

appaṭinissagga

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අත් නො හැරීම; දුරු නොකිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (අ=න+පටි+න+සග්ග) නොහරිණ, දුරු නොකරන, ඉවත් නොකරන. (පි. 76)

Digital Pāḷi Dictionary