අපහරති

apaharati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අප+හර+අ) ඉවත් කරයි; සොරකම් කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අප+හර. √ භු. හරණෙ, හැරගැනීමෙහි +ති) සොරකම් කෙරෙයි. පැහැර ගනියි. (පි. 82)

Digital Pāḷi Dictionary