අප්පගබ්භ
appagabbha
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. උඬඟු නොවූ; බුහුටි නොවූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (අ+පගබ්භ) ප්රගල්භ රහිත, නුබුහුටි, කඩිසර නැති.
ති. (අප+ගබ්භ) පහවූ ගර්භශය්යා ඇති. (පි. 76)
Digital Pāḷi Dictionary
- appagabbha adj not cheeky; courteous; respectful; modest; unassuming [na > a + pa + √gabbh + a]