අපසාදෙති
apasādeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අප+සද+ණෙ) දොස් නගයි; නින්දා කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අප+සද. √ චු. අස්සාදෙ, ආස්වාදයෙහි +ණෙ+ති) නින්දා කෙරෙයි, බණියි, දොස් නගයි, ගටයි. (පි. 82)
Digital Pāḷi Dictionary
- apasādeti pr disparages; belittles; puts down [apa + sāde + ti]