අප්පක
appaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ටික; ස්වල්පය.
3. අල්ප වූ; ටික වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ස්වල්ප, මඳ, ටික, කුඩා. (පි. 76)
Digital Pāḷi Dictionary
- appaka 1 adj small; few; little [appa + ka]
- appaka 2 nt few things; few people; small amount [appa + ka]
- appaka 3 nt small thing; minute deed; trifle [appa + ka]