කේවල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. හුදු; තනි; එක්; ඒකීය.
2. වි. අද්විතීය; පරම.
3. වි. සම්පූර්ණ; සියලු; මුළු.
4. වි. ලාමක; සුළුපටු.
නා.ප්‍ර. නිවන; නිර්වාණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. හුදු; තනි (පා. සං. කෙවල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. absolute
2. Law. abstract
3. a. bare
4. a. complete
5. exclusive
6. a. lonely
7. a. one
8. a. solitary