නිබන්ධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බැඳී පවත්නා බව; අස්තිත්වය; සංයුතිය.
2. නා. ගද්‍ය/පද්‍ය රචනය; සාහිත්‍ය /ශාස්ත්‍රීය කෘතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බැඳී පවත්නා බව; ගද්‍ය-පද්‍ය රචනය/ ශාස්ත්‍රීය කෘතිය (පා. සං. නිබන්‍ධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. abstract
2. n. composition
3. n. disquisition
4. Aes. dissertation
5. n. essay
6. n. memoir
7. Psy. monograph
8. n. thesis
9. Aes. treatise