බාහුල්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බොහෝබව ; බහුලකම ; සුලභත්වය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බොහෝ බව; බහුලකම; සුලභත්වය (සං. බාහුල්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. abundance
2. n. multiplicity
3. n. numerousness
4. n. plenty
5. plethora
6. n. profusion