බාහුලික
bāhulika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සිව්පසය බහුලව රැස්කොට තබාගන්නා වූ ; සුඛෝපභෝගී වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. බොහෝ බඩුමුට්ටු ඇතිව වසන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. බොහෝසේ පවත්නා. (පි. 400)
Digital Pāḷi Dictionary
- bāhulika adj excessive; living luxuriously; extravagant [√bah > bāh + u + la + *ika bahula + *ika]