බාහුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කිහිල්ල සිට ඇඟිලි කොන් දක්වා ඇති ශරීරාංගය ; අත ; හස්තය.
2. ජීවින්ගේ ඉදිරි ගාත්රය.
3. අතක් වැනි උපකරණය.
4. ඉණිමං පෙති සවි කොට ඇති දෙපස ලී ; ඉණිමං රිට.