ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 11
absorbance
1. අවශෝෂකතාව
2. අවශෝෂනය
3. අවශෝෂිතාව
4. උරා ගන්නා ධාරිතාව
absorbancy
Che. අවශෝෂ්යතාව
absorbate
Che. අවශෝෂිතය
absorbed
1. a. ගැලුණු
2. Aes. නිමග්න
3. a. නියැලි
4. නිරත
5. Aes. විනිවේශිත
absorbency
1. Oth. අවශෝෂකතාව
2. adj. අවශෝෂණ
3. Aes. අවශෝෂණතාව
4. අවශෝෂිතාව
5. උරා ගැනීම
absorbent
1. adj. අවශෝෂක
2. Phy. අවශෝෂකය
3. උද්ග්රාහී
4. n. උරාගන්න
5. adj. උරාගන්නා
6. උරාගන්නා සුලු
7. n. බීගන්න
absorber
1. අවශෝෂණ කාරකය
2. Che. අවශෝෂණකාරකය
absorbing
absorptiometer
Che. අවශෝෂණමානය
absorption
1. Soc. අන්තර්ග්රහණය
2. Acc. අන්තර්ග්රහනය
3. n. අවශෝෂණය
4. n. ඇලී සිටීම
5. Aes. උකහා ගැනීම
6. Soc. උකහාගැනීම
7. n. උරා ගැනීම
8. n. උරාගැනීම
9. n. තත්පර වීම
10. n. දැහැන
11. n. ධ්යානය
12. n. ප්රතිශෝෂණය
13. n. විලයනය
14. Log. සංවිලයනය
absorption band
Phy. අවශෝෂණ කලාපය
absorption coefficient
Che. අවශෝෂණ සංගුණකය
absorption factor
Ele. අවශෝෂණ සාධකය
absorption spectrum
Che. අවශෝෂණ වර්ණාවලිය
absorptive
a. උරාගන්න සුලු
absorptivity
1. Phy. අවශෝෂකතාව
2. Che. අවශෝෂණ බලය
3. Che. අවශෝෂණතාව
abstain
abstainer
1. n. මත්පැන් ආදියෙන වැළකෙන්නා
2. n. වළකින්නා
3. n. වැළකෙන්නා
abstemious
1. adj. කෑමෙහි පමණ දත්
2. a. මත්පැණින් වැලකුණු
3. adj. මත්පැනින් වැළකුණු
abstention
absterge
1. v. පිරිසිදු කරනවා
2. v. පිස දමනවා
3. v. ශූද්ධ කරනවා
abstergent
Che. ක්ෂාලකය
abstergent(detergent)
abstersive
1. adj. පවිත්රකාරක
2. adj. පිරිසිදු කරන