විලයනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඝන ද්‍රව්‍යයක් රත් කොට ද්‍රව බවට පත් කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඝන ද්‍රව්‍යයක් රත් කොට ද්‍රව බවට හැරවීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. absorption
2. n. fusion
3. n. melting