උපවාසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (සෞඛ්යය සඳහා හෝ ආගමික ප්රතිපත්තියක් වශයෙන් හෝ විරුද්ධත්වයක් ප්රකාශ කිරීම සඳහා හෝ) නිරාහාර ව සිටීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශරීරය සෞඛ්යය හෝ ආගමික පිළිවෙත් වෙනුවෙන් හෝ විරුද්ධත්වයක් පළ කිරීම වෙනුවෙන් හෝ නිරාහාර ව සිටීම (පා. සං. උපවාස)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. abstention
2. Soc. fast
3. n. fasting
4. n. retreat