නිරත

nirata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (යමක) නියැළීම; නිතොර ව යෙදීම.
වි. නියැළුණු; යෙදුණු; නියුක්ත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ආශා ඇති; ඇලුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඇලීම. (පි. 340)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. absorbed
2. a. engaged

Digital Pāḷi Dictionary