බුද්ධදත්ත පාලි අකාරාදිය – 376

නිය්‍යති

ගෙන යනු ලැබේ.

නිය්‍යාත

3. ගෙන ගිය; නික්මවන ලද.

නිය්‍යාතන

න. නික්ම යාම; පාවා දීම; බාර දීම.

නිය්‍යාති

(නි+යා+අ) පිටවී යයි.

නිය්‍යාතිත

3. පාවා දුන්; බාර දෙන ලද.

නිය්‍යාතු

පු. ගෙන යන්නා; නායකයා.

නිය්‍යාතෙති

(නි+යත+ණෙ) පාවා දෙයි; බාර දෙයි.

නිය්‍යාදිත

3. පාවා දුන්; ‍බාර දෙන ලද.

නිය්‍යාදෙති

(නි+යත+ණෙ) පාවා දෙයි; බාර දෙයි.

නිය්‍යානික

3. නික්මීම ගෙන දෙන; සසරින් නිදහස දෙන.

නිය්‍යාමක

පු. කප්පිත්තා; නැව්පතියා.

නිය්‍යාස

පු. ගස් වල කිරි; ලාටු.

නිය්‍යුහ

පු. මුදුන් ගෙය.

නියාම

පු. නියමිත පිළිවෙළ.

නියාමතා

ඉ. ස්ථිර ස්වභාවය.

නියුත්ත

3. නියුක්තයා; නියෝජිතයා; යෙදී සිටින්නා.

නියුත්තක

3. නියුක්තයා; නියෝජිතයා; යෙදී සිටින්නා.

නියොග

පු. නියාමය.

නියොජන

න. යෙදවීම.

නියොජිය

පූ.ක්‍රි. යොදවා.

නියොජෙත්වා

පූ.ක්‍රි. යොදවා.

නියොජෙති

(නි+යුජ+ණෙ) යොදවයි.

නිරග්ගල

3. බාධා නැති.

නිරඞ්කරොති

(නි+ආ+කර+ඔ) ඉවත් කෙරේ; දොෂාරෝපණාදියකට උත්තර දී නිදොස් කෙරේ.

නිරත

3. ආශා ඇති; ඇලුණු.

නිරත්ථ

3. නිෂ්ඵල; ඵලයක් නැති; වැඩක් නැති.

නිරත්ථක

3. නිෂ්ඵල; ඵලයක් නැති; වැඩක් නැති.

නිරන්තර

3. අතර නැති; නිතර සිදුවන.

නිරන්තරං

ක්‍රි.වි. අතර නැතිව; නිතර.

නිරපරාධ

3. නිදොස් වූ.