නිරත්ථක

niratthaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තේරුමක් නැති; ප්‍රයෝජනයක් නැති; නිෂ්ඵල; නිරර්ථක.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නිෂ්ඵල; ඵලයක් නැති; වැඩක් නැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. නිශ්ප්‍රයෝජන, අපල. (පි. 340)

Digital Pāḷi Dictionary