නිරන්තර

nirantara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අතරක් නැති; තොරක් නැති; නිතර; නිත්‍ය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අතර නැති; නිතර සිදුවන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. නිරතුරු, අතරක් නැති. (පි. 340)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. accustomed
2. a. consecutive
3. adj. continual
4. adj. continued
5. a. continuous
6. frequent
7. a. incessant
8. a. perennial
9. a. perpetual
10. a. successive
11. a. unceasing
12. Law. uninterrupted

Digital Pāḷi Dictionary