සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2237

නිරතුරුව

1. adv. continually
2. adv. continuously
3. adv. ever

නිරථික කථා

n. hot air

නිරධිශෝෂණය

Che. desorption

නිරන්තර

1. adj. accustomed
2. a. consecutive
3. adj. continual
4. adj. continued
5. a. continuous
6. frequent
7. a. incessant
8. a. perennial
9. a. perpetual
10. a. successive
11. a. unceasing
12. Law. uninterrupted

නිරන්තර සේ පෙනෙන

a. perpetual

නිරන්තරය

n. continuance

නිරන්තරයෙන්

adv. ceaselessly

නිරන්තරයෙන්ම

adv. continually

නිරන්න

alecithal

නිරන්න(බීජාන්ත රහිත)

alecithal

නිරනියම් කිරීම

Eco. decasualisation

නිරනුකූලනය

demodualator

නිරනුමාන

a. definite

නිරනුමානව

adv. undoubtedly

නිරනුවර්ත්‍ය

non-adaptive

නිරපරාදේ

adv. in vain

නිරපරාධ

a. innocent

නිරපේක්ෂ

1. adj. absolute
2. irrelative
3. a. unexpected

නිරපේක්ෂ අගය

Sta. absolute value

නිරපේක්ෂ උෂ්ණත්වය

1. Mat. absolute temperature
2. absolute-temperature

නිරපේක්ෂ පරිමාණය

Che. absolute scale

නිරපේක්ෂ බහුතරය

Acc. absolute majority

නිරපේක්ෂ විශාලත්වය

Mat. absolute magnitude

නිරපේක්ෂ ශුන්‍යය

1. Civ. absolute zero
2. absolute-zero