නිරපේක්ෂ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. බලාපොරොත්තු රහිත; අපේක්ෂා නොකරන; නොපතන.
2. වි. අනෙක් දේ හා සබඳකමක් හෝ එකමුතුවක් හෝ නැති; තනි; කේවල; හුදු; අමිශ්ර; සංශුද්ධ; යමක් සංසන්දනය කරලීමට පාදක වන සම්මතය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. බලාපොරොත්තු රහිත/ තනි; කේවල (සං. නිරපෙක්ෂ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. absolute
2. irrelative
3. a. unexpected