ක්ෂාලකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පිරිසිදු කිරීම සඳහා භාවිත කැරෙන සේදීමේ ද්‍රව්‍යය; ශෝධකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. abstergent
2. n. detergent
3. abstergent(detergent)