සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1136
ක්ෂාරීය පාංශු ලෝහය
Che. alkaline-earth metal
ක්ෂාරීය ලෝහය
Che. alkaline metal
ක්ෂාරීයතාව
Che. alkalinity
ක්ෂාලක
Phy. detergent
ක්ෂාලකත්වය
Phy. detergency
ක්ෂාලකය
1. Che. abstergent
2. n. detergent
3. abstergent(detergent)
ක්ෂිණ වෙනවා
Soc. atrophy
ක්ෂිතිජ දර්ශකය
Phy. artificial horizon
ක්ෂිතිජය
ක්ෂිතිය
n. voltage
ක්ෂිප්තතාව
Med. mania
ක්ෂිප්ර සංවේදන විද්යාව
ක්ෂිප්රග්රාහී
a. sensitive
ක්ෂිරධරය
ක්ෂීණ
ක්ෂීණ මුද්රණය
ක්ෂීණ වීම
ක්ෂීණ වෘතිදාහය
Med. leptomeningitis
ක්ෂීණතාව
Bot. atrophy
ක්ෂීණභවිත
Bot. hypoplastic
ක්ෂීණභවිත්වය
Bot. hypoplasy